Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂ නියෝජිතයින් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා පවත්වා තිබේ.
එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවූ බවයි.
ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීමට නම් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවැසීය.
“මොන දේ වුණත් සාකච්ඡා කරන්න අවශ්‍යයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන්න කියලා අපි කිව්වා. අපි ඒ්ක පැහැදිලිව ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart