Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරේ ජූලි 09 වැනිදා ඇති වූ නොසන්සුන්තාවේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ, 30 හැවිරිදි සැකකරු කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරමින් සිට ඇති අතර ඔහු බ්‍රහස්පතින්දා (1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart