Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාලදිවයින් ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ආචාර්ය මොහොමඩ් මුයිසුගේ දිව්රුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ දිවයිනින් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝසප් ආර්. බිඩෙන් ජනාධිපති ධූත පිරිසක්ද තේරී පත් වූ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගීවීමට නියමිත බව පැවැසේ.
ජනාධිපති පදවි ප්‍රාප්තිය අද එරට ජනරජ චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙම උත්සවය සඳහා දහසකට මහජනතාවට පැමිණීමට අවස්ථාව සැලසීමට කටයුතු සම්පාදනය කරන බව මීට පෙර නිවේදනය කර තිබුණි.
මොහොමඩ් මුයිසු දැඩි චීන හිතවාදියකු වන අතර, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට චීනය විශාල ලෙස මුදල් යොදවා තිබුණු බව අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart