42.31%
17.27%
32.76%
September 25, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක පළාත් කිහිපයකට තාවකාලික ආණ්ඩුකාරවරුන් පත් කර තිබේ.

ඒ පහත පරිදිය.

දකුණු පළාත – බන්දුල හරිස්චන්ද්‍ර
මධ්‍යම පළාත – මහාචාර්ය. සරත් අබේකෝන්
උතුරු පළාත – නාගලිංගම් වේදනායගම්
වයඹ පළාත – තිස්ස වර්ණසූරිය
සබරගමුව පළාත – චම්පා ජානකී

42.31%
17.27%
32.76%