September 15, 2023

පාස්කු ප්‍රහාරය පිළිබඳ “චැනල්-4” චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ.සී.එම් ජයලත් වීරක්කොඩි සහ හර්ෂ ඒ.ජේ. ජනාධිපති නීතිඥ සෝසා කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කර තිබේ.

42.31%
17.27%
32.76%