42.31%
17.27%
32.76%
September 27, 2024

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අතිවිශේෂ ගැසටි නිවේදනය ඊයේ (26) නිකුත් කර තිබිණි.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසුව, මෙලෙස සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ පළමු වරටය.

42.31%
17.27%
32.76%