Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියාවේ මොස්කව් නුවරට පසුගිය දා ත්රස්තවාදීන් විසින් එල්ල කළ බියගුළු ප්රහාරය තරයේ හෙළාදකින බවත් ඉන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ සියලුම දෙනා වෙනුවෙන් ශෝකය සහ කණගාටුව ප්රකාශ කරන බවත් ආරක්ෂක රාජ්ය ඇමැති ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්රකාශ කළේය.
සිය X ගිණුමේ සටහනක් තබමින් ආරක්ෂක රාජ්ය ඇමැතිවරයා පවසන්නේ එවැනි බියගුළු ප්රචණ්ඩ ක්රියාවලින් සිදු වන්නේ සාමය අස්ථාවර කර භීතිය වැපිරීම පමණක් බවයි.
විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙත තම ශෝකය සහ කණගාටුව පළකරන බවත් ලෝකයේ ත්රස්තවාදයට කිසිදු ආකාරයක ඉඩක් නොතැබිය යුතු බවත් ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart