December 9, 2023

හදිසි පද්ධති දෝෂයක් නිසා, දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

පස්වරු 5 : 00ට පමණ මෙලෙස දිවයින පුරා විදුලිය බිඳවැටීම සිදුවූ අතර, මේ වන විටත් එය යථා තත්වයට පත්කර නොමැත.