Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලි පාරිභෝගිකයන් 1,064,400 (දශලක්ෂ හැට හතර දහස් හාරසියයක)ගේ විදුලිය විසන්ධි කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවැසීය.
විදුලි බිල නොගෙවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇති අතර, විදුලි බල මණ්ඩලයට අයත් නිවාස නව ලක්ෂ හැටපන්දහස් පන්සිය හැට හයක සහ ලෙකෝ පාරිභෝගිකයන් අනූ අටදහස් තිස් හතරකගේ විදුලිය විසන්ධි කර ඇතැයි ඇමැතිවරයා සඳහන් කරයි.
ලංවිම සහ ලෙකෝ විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණය හැත්තෑ ලක්ෂ දහ අට දහස් හත්සිය අසූ පහක් බවද ඇමැතිවරයා පවසා ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart