Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සාමාන්‍ය තැපැල් මුද්දරයක මිල ජූලි මාසය වන විට රුපියල් 100ක් වන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට පැවසයි.
මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව රුපියල් මිලියන 7000ක පාඩුවක් ලබන බව හෙතෙම සදහන් කර ඇත.
පසුගිය වසරේ පාඩුව රුපියල් මිලියන 3,200 දක්වා අඩු කළද මේ වසරේ රුපියල් මිලියන 2,800ක තැපැල් සේවකයන්ගේ වැටුප් වැඩිවීමත් සමඟ තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව නැවතත් රුපියල් මිලියන 7,000 දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
පාඩුව දිගින් දිගටම වැඩිවුවහොත් 2025 වන විට එය රුපියල් බිලියන 5 දක්වා ඉහළ යා හැකි බවද හෙතෙම සදහන් කරයි.
“තැපැල් මුද්දර භාවිත කරන්නේ මිලියන 1.5කට අඩු පිරිසක්. එහෙත් තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුවේ බර මුළු රටම දරනවා. මුද්දරයක වත්මන් මිල රු. 50යි. තැපැල් මුද්දරයක මිල ඉහළ නැංවීම සඳහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලැබෙන තෙක් අපි බලා සිටිනවා. තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලබන නිසා මෙම තීරණය අවශ්‍යයි” හෙතෙම වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart