Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ඔහුගේ ආධාරකරුවන්ගේ දේශපාලන ප්රචාරක කටයුතු නතර කිරීමට පොලීසිය උත්සාහ කිරීමත් සමඟ බදුල්ල නගරයේ අද නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා විය.
හරීන් ප්‍රනාන්දු සහ ඔහුගේ ආධාරකරුවන් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ජර්සියට සමාන ‘10’ අංකය සහිත ටී-ෂර්ට් ඇඳ සිටිනු දක්නට ලැබිණි.
මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පොලිසිය මැදිහත් වී එය වක්‍ර ප්රචාරක උත්සාහයක් ලෙස සළකන බව පවසමින් ටී-ෂර්ට් ඉවත් කරන ලෙස හිටපු අමාත්‍යවරයාගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
එහිදී හරීන් ප්‍රනාන්දු සහ ඔහුගේ ආධාරකරුවෝ ටීෂර්ට් මැතිවරණ ප්රචාරක කටයුතුවලට සම්බන්ධ නැති බව පවසමින් බහින්බස්වීමක් ඇතිකර ගත්හ.
කෙසේවෙතත්, එම ටී-ෂර්ටය හිටපු හරීන් ප්‍රනාන්දුගේ මැතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ සංකේතාත්මක සඳහනක් ලෙස සළකන අතර, එය රැවටිලිකාර දේශපාලන ප්‍රචාරණයක් බව පොලිසිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart