Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිව්‍යලෝකයට යෑම පිණිස සියදිවි නසාගැනීමේ මතවාදයක් ප්‍රචාරය කළ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශනවලට සම්බන්ධ වූ 30 දෙනකු සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය හා බුද්ධි අංශ එක්ව අරඹා ඇති විමර්ශනයකට අනුව මෙම පිරිස හඳුනාගෙන ඇති අතර, එම පිරිස අතර ගිහියන්ට අමතරව භික්ෂුන් කිහිපදෙනෙකුද සිටින බවද හෙළි වී තිබේ.
බෞද්ධ දර්ශනය යැයි හුවා දක්වමින් රුවන් ප්‍රසන්න නමැත්තා පොළොන්නරුව හා අම්බලන්ගොඩ ප්‍රදේශවල වසර දහයක් පමණ දේශන සහ පූජා පවත්වා ඇති බවද අදාළ විමර්ශන මඟින් අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොලිසිය තවදුරටත් සඳහන් කළේ දැනට රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ ප්‍රධාන අනුගාමිකයන් ලෙස හඳුනාගත් 30 දෙනකු අන්තවාදී මතවලින් මුදාගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart