March 6, 2024

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පුංචි බොරැල්ලේදී සංවිධානය කළ විරෝධතා පා ගමනකට සහභාගි වූ සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර ඇත.

එහිදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.