Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා කහවත්තේදී ජනමාධ්‍යවේදියකුගේ මවක ඝාතනය කළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත මියගිය කාන්තාවගේ දියණිය නිදහස් කර තිබේ.
ඒ, අදාළ ඝාතනයට අවශ්‍ය සැබෑ සැකකරු අත්අඩංගුවට ගත බව පොලිසිය විසින් අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුවය.
ඒ අනුව මීට සුළු මොහොතකට පෙර ආදාළ කාන්තාව නිදහස් කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඇය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක බව ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
මීට පෙරද කොටකෙතන ඝාතන සහ කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය ආදී සිදුවීම්වලදී මේ ආකාරයෙන්ම වැරදි පුද්ගලයන් ලෙස සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන, ඒ සඳහා විශාල ජනමාධ්‍ය ප්‍රචාරයක් ලබාදීම හේතුවෙන්, අදාළ පුද්ගලයන්ට විශාල අගතියක් සිදුවිය.
(Sri Ravana Lanka News)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart