Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් බිලියන 30ක පමණ විශ්‍රාමික පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් ගෙවා නොමැති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මේ හේතුවෙන් විශ්‍රාමිකයින් ලක්ෂ 6ක් පමණ පීඩාවට පත්ව සිටින බව අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කරයි.
ඇතැම් විශ්‍රාම වැටුප් හිඟයන් 1992 වසරේ සිට පවතින බවද ඔහු කියා සිටියි.
හිඟ පාරිතෝෂික හා හිඟ විශ්‍රාම වැටුප් කඩිනමින් ඔවුන්ට ලබාදීමට සැලසුම් සකස් කරමින් පවතින බව ඇමැතිවරයා පවසයි.
ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබේ.
පසුගිය ආණ්ඩු කිහිපයක් විසින් මග හැර තිබූ රජයේ විශ්‍රාමිකයන්ගේ පාරිතෝෂික ගෙවීම කඩිනම් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බවද ඇමැති චන්දන අබේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart