December 5, 2024

උතුරේ මහවිරු සැමරුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කිරීමේ චෝදනාව මත අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් පිරිසක් අද උදෑසන කොටිකාවත්තේ,පිහිටි ඔහුට අයත් නිවසට ගොස් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

42.31%
17.27%
32.76%