Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්පිටිය ප්රාදේශීය සභාවේ 2024 වසර සඳහා වූ අයවැය පාලක පොදුජන පෙරමුණ පරාජයට පත්ව තිබේ.
ඇල්පිටිය යනු දිවයිනේ අනෙකුත් ප්රාදේශීය සභා සමග විසුරුවා නොහරින ලද, මේ වන විට ක්රියාත්මක එකම ප්රාදේශීය සභාවයි.
අද පැවැති ඡන්ද විමසීමේදී, වැඩි ඡන්ද 09කින් මෙලෙස අයවැය පරාජයට පත්ව ඇත.
ඇල්පිටිය ප්රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම අයවැය සභාව වෙත ඉදිරිපත් කළේය.
එහිදී උප සභාපතිවරයා ප්රමුඛ පාලක පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්රීවරුන් 07 දෙනකු මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කර තිබිණි.
මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් 07ක්, ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 03ක් සහ ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් 02 අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කර ඇත.
පොදුජන පෙරමුණ නියෝජනය කරන පාලක පක්ෂයේ මන්ත්රීවරුන් 10දෙනෙකු පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart