![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/WhatsApp-Image-2025-02-06-at-7.34.22-AM-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික නිදහස් දිනය නිමිත්තෙන් වවුනියාවේ තවසිකුලම ප්රදේශයේ පැවැති ක්රිකට් තරගයක් අතරතුර දී පිටස්තර පුද්ගලයන් පිරිසක් පැමිණ ක්රීඩා පිටියේ පන්දු රකිමින් සිටි ක්රීඩකයකුට 4 දා පහර දී තිබේ.
එම පහර කෑමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ එම ක්රීඩකයා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබේ. ක්රීඩා තරගයෙන් ජය ලැබූවන්ට බෙදාදීමට සූදානම් කර තිබූ කුසලානවලට පැමිණි පිරිස විසින් පහර දී කඩාබිඳ දමා තිබේ.
දැඩි කලහකාරී ලෙස හැසුරුණු එම පිරිස යතුරුපැදි කීපයකින් පැමිණ මෙම ප්රහාරය එල්ල කර පළාගොස් තිබේ.
ක්රීඩකයාට පහරදුන් පිරිස ඔහුගේ නිවසට ගොස් නිවසේ බඩුබාහිරාදිය පොළොවේ ගසා කුඩු පට්ටම් කොට ඇති අතර ක්රීඩකයා විසින් සිය ජයග්රහණ වෙනුවෙන් ලබාගෙන තිබූ කුසලාන කීපයක් ද පොළොවේ ගසා කඩාබිඳ දමා ඇත.
පොලිසිය සැකකරන්නේ මෙම ක්රීඩකයාගේ ජයග්රහණ නිසා විරසක වී සිටින පිරිසක් මෙම පහර දීම සිදු කරන්නට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර වවුනියාව පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart