Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සේවකයන් සඳහා නව වැටුප් ව්‍යුහයක්, කාර්ය සාධනය පදනම් කරගත් දිරි දීමනා ක්‍රමයක් සහ උසස්වීම් ක්‍රියාවලියක් ඉදිරි සති කිහිපය තුළ හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් වේ.
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර X හි සටහනක් තබමින් කියා සිටියේ පසුගියදා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ සාකච්ඡා කළ බවයි.
ඉදිරියේදී බඳවා ගන්නා සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැනට පවතින 26,000කට වැඩි අනුමත සේවක සංඛ්‍යාව සංශෝධනය කිරීමට මෙම සාකච්ඡාවේදී සාකච්ඡා කර තිබේ.
ප්‍රතිසංස්කරණවල ව්‍යුහය, විවිධ කාර්යයන් ක්‍රියාවට නැංවීමේ කාලසීමාවන්, අනුප්‍රාප්තික සමාගම්වලට පත්වීම්, මානව සම්පත් කළමනාකරණය, වැටුප් ව්‍යුහයන්ආදියද එහිදී සාකච්ඡාවට ලක් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart