
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරි දළදා වන්දනාව සඳහා පැමිණ දිගු පෝලිම්වල රැඳීසිටින බෞද්ධ බැතිමතුන් පිරිසක් ප්‍රාදේශීය මුස්ලිම් පල්ලියක් තුළ විවේක ගනිමින් සිටින අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.
සිරි දළදා වන්දනාව සඳහා දසදහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මහනුවර නගරයට එක්රොක් වීමත් සමඟ මහනුවර නගරය දැඩි ලෙස ජනාකීර්ණ වී තිබේ.
දළදා වන්දනාව සඳහා වන්දනාකරුවන් දිගු පෝළිම්වල රැඳීසිටින අතර ඇතැම්හු එම පෝලිම්වලම රාත්‍රිය ගතකරති.
ඒ හමුවේ මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් එම වන්දනාකරුවන්ට රාත්‍රිය ගතකිරීමට පහසුකම් සලසා දී ඇති අතර, එම වන්දනාකරුවන් මුස්ලිම් පල්ලිය තුළ සාමකාමීව නිදාසිටින ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart