Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වෙසක් පොහොය දිනයෙන් අවසන් වූ ශ්‍රීපාද වන්දනා සමයේ මාස 05ක කාලය තුළ ශ්‍රීපාද වන්දනාකරුවන් විසින් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ පරිසරයට හා ශ්‍රීපාද රක්ෂිතයට දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බැහැර කර ඇති බව වාර්තා වේ.
එම අපද්‍රව්‍ය මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පරිසර අංශය මගින් ඉවත් කළ බව එම ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී රසිකා සමරනායක ජනමාධ්‍ය වෙත පවසා ඇත.
ගෙවුණු වන්දනා සමය 2023 දෙසැම්බර් මාසයේ සිට 2024 මැයි මස වෙසක් පුන් පෝය දින දක්වා ක්‍රියාත්මක විය.
ඉවත් කරන ලද කැළි කසල තොගයට දිරාපත්වන කසල කිලෝ 60,000 ක් නොදිරන කසල කිලෝ 36,000 ක් හා ප්ලාස්ටික් බෝතල් කිලෝ 3000 ක් අයත් වූ බව පරිසර නිලධාරිනිය පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart