
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන සිරි දළදා වන්දනාවේ වන්දනා කිරීමට ලබාදුන් වේලාව දීර්ඝ කර තිබේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී දළදා මාලිගාව පැවසුවේ, ප්‍රදර්ශනය සඳහා විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් වන්දනා කාලය දීර්ඝ කර ඇති බවයි.
ඒ අනුව, වන්දනා කාලය පැයකින් දීර්ඝ කර ඇති බවත්, ඒ යටතේ පෙ.ව. 11.00 සිට ප.ව. 5.30 දක්වා සැදැහැවතුන්ට සිරි දළදා වන්දනාව විවෘත බවත් ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කළේය.
වසර 16කට පසු පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ අප්‍රේල් 18 වැනි දින ආරම්භ වූ අතර අප්‍රේල් 27 වැනි දින දක්වා පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart