Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් බිලියන 11කට ආසන්න වටිනාකමකින් යුතු, මෙරටට ගෙන්වන ලද ලක්ෂ 70කට අධික ෆයිසර් එන්නත් වල ආයු කාලය අවසන් වීම හේතුවෙන් භාවිතා නොකර විනාශ වී ඇතැයි අනාවරණය වේ.
2022 විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවෙන් මේ බව අනාවරණය වී ඇත.
රුපියල් මිලියන 10,736ක් වටිනා මෙම එන්නත් තොගය ලෝක බැංකු ණය යටතේ මිලදී ගෙන ඇත.
විගණන වාර්තාවට අනුව, 2022 වසරේ ගුණාත්මක දෝෂ හේතුවෙන් රුපියල් මිලියන 349 ක් වටිනා ඖෂධ, ශල්‍යකර්ම සහ රසායනාගාර ද්‍රව්‍යද භාවිතයෙන් ඉවත් කර ඇත.
එසේම, රුපියල් මිලියන 32ක් වටිනා තවත් ඖෂධ තොගයක්ද 2022 දී ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart