
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල අඩුකිරීමක් නිවේදනය කර ඇත.
ඒ අනුව, පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 යන දෙකම ලීටරයකට රුපියල් 10 කින් අඩුකර තිබේ.
සංශෝධිත මිල ගණන් අද රාත්‍රියේ (මාර්තු 31) සිට ක්‍රියාත්මක වේ.
අනෙකුත් ඉන්ධනවල මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවේ.
ඒ අනුව, පහත ලෙස මිල සංශෝධනය සිදුව ඇත.
– පෙට්‍රල් ඔක්ටේන් 92 රු. 10 කින් අඩු කර රු. 299 දක්වා
– පෙට්‍රල් ඔක්ටේන් 95 රු. 10 කින් අඩු කර ලීටරයකට රුපියල් 361 දක්වා
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart