Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට චෝදනා එල්ලවූ අර්ජුන් අලෝෂියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමේ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර ඇත.
ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ පවතින ප්‍රතිපාදනවලට අනුව, මෙලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් (PTL) හි ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් කරගෙන යෑමෙන් අත්හිටුවීම දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, 2025 ජනවාරි 05 වන දින සිට තවත් මාස 06ක කාලයක් මෙම තහනම ක්‍රියාත්මක වනු ඇත.
2017 ජූනි මාසයේ සිය අඛණ්ඩව මාස හයෙන් හයට මෙම තහනම දීර්ඝ කිරීම සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart