October 27, 2023

කොළඹ වරාය නගරය(පොර්ට් සිටි) තුළ ඩිජිටල් ව්‍යවහාර මුදල්(ක්‍රිප්ටෝකරන්සි) හුවමාරු මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

මෙම තීරණය සම්බන්ධයෙන් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ මහජන මුදල් පිළිබඳ කාරක සභාවට (CoPF) දන්වා ඇති බව පැවැසේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අනුමැතිය ලබාදී නැත.

42.31%
17.27%
32.76%