Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞද්ගලික ආනයනකරුවන්ට බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා රජය විසින් දී තිබූ සහල් ආනයන කාලසීමාව ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
රට තුළ පවතින සහල් හිඟය සහ පසුගිය ගංවතුර තත්ත්වය හේතුවෙන් වී වගාවට සිදු වූ හානිය හේතුවෙන් දෙසැම්බර් 20 වැනිදා දක්වා සහල් ආනයන කිරීමට මේ මස මුලදී ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී තිබිණි.
ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 36,000ක් පමණ ගෙනවිත් ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart