Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ස්වයං රැකියාලාභීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් සඳහන් කරයි.
ඒ වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
මෙහිදී ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart