January 5, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඩෙංගු ආසාදනය වී ඇති බවට සැකකර රෝහල්ගත කර ඇත.

ඒ අනුව, පතුම්ට සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.

පැතුම් නිශ්ශංක වෙනුවට ෂෙවෝන් ඩැනියෙල් ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත් කර ඇත.