
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් නිවේදනය කරයි.
කෙසේවෙතත් දෙසැම්බර් මස මුල දක්වා දිනකට නිකුත් කරන්නේ, ගුවන් ගමන් බලපත්‍ර 1600ක සංඛ්‍යාවක් පමණක් බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart