Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට සූදානම් වීම සඳහා ඉදිරි මාස දෙකේදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
ඔක්තෝබර් මැද භාගයේදී විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ඉකුත් කිරීම ආරම්භ වීමට පෙර තාක්ෂණික හා සැපයුම් ගැටළු රාශියක් විසඳා ගතයුතු බව ඔහු ඩේලි මිරර් වෙත පවසා ඇත.
කෙසේවෙතත්, හදිසි ගමන් අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ඔහු සඳහන් කරයි.
මීට පෙර නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍රවලින් සියයට 30ක් පමණක් භාවිත කර ඇති බව නිරීක්ෂණය වන බවත් ඉතිරිය ආරක්‍ෂාව සඳහා ලබාගෙන ඇති ඒවා බවත් ඇමැති අලස් පවසයි.
මේ වන විට දෙපාර්තමේන්තුව හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා දිනකට විදේශ ගමන් බලපත්‍ර 1,000 ක් නිකුත් කරයි.
ඔක්තෝබර් මැද වන විට විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීමට දෙපාර්තමේන්තුව සෑම උත්සාහයක්ම ගනිමින් සිටී.
ඒ වන විට විද්‍යුත් ගමන් බලපත්‍ර ක්‍රමය සකස් කර නොමැති නම්, අයදුම්කරුවන්ට සාමාන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart