Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තවමත් ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින මොහොතක බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට බැනවැදී ඇති බව වාර්තා වේ.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන් අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් සඳහා කැඳවා තිබිණි.
පාර්ලිමේන්තු සන්නිවේදන අංශයට අනුව මහ බැංකුවට ස්වාධීනව කටයුතු කළ හැකි නමුත් වැටුප් වර්ධක තීරණය කළ නොහැකි බව මහ බැංකුවට දැනුම් දී ඇත.
කෙසේවෙතත් වැටුප් වැඩිකරගැනීමේ නීත්‍යානුකූල අයිතිය තමන්ට ඇති බව මහ බැංකුව පක්ෂ නායකයන්ට දැනුම්දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart