Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට දිනපතා ගිරවකු පැමිණ පොලිස් නිලධාරින් සමග මිත්රශීලීව ඔවුන් සමග එකට ආහාර ලබාගන්නා බව පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ දෙවන මහලේ පිහිටි විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණෙන ගිරවා පොලිස් නිලධාරීන් සමග මිත්‍රශීලී බවක් ගොඩනගා ඔවුන්ගේ කාර්යාල මේස මත සහ එහි අවට ගැවසෙන බවද වාර්තාවේ.
පොලිස් නිලධාරීන් දිවා ආහාරය ලබාගන්නා අවස්ථාවල දී ඔවුන්ගේ බත් පාර්සල්වලට ළඟාවී ආහාර අනුභවයටද පුරුදු වී සිටින අයුරුද දැකගත හැකි වේ.
ගිරවාට අවශ්‍ය වේලාවලදී කාර්යාලයෙන් බැහැරට පියඹා ගොස් නැවත කාර්යාලයට පැමිණෙන බවත් කාර්යාල ජනෙල් කවුළු වසා තැබුවහොත් බොහෝ වේලාවක් ඒ අසල රැඳී සිට ජනෙල් විවෘත කළ සැණින් නැවත කාර්යාලයට පැමිණෙන බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
මෙම ගිරවා කිසියම් නිවසක සුරතලයට ඇති කර තිබෙන බව පෙනීයන අතර එම පක්ෂියා මේ වන විට කාර්යාලයට කිසියම් සුන්දරත්වයක් එක්කරන බවද වාර්තා වේ.
මෙම ගිරවා මාල ගිරා විශේෂයට අයත් බව පානදුර පරිසරවේදියකු පැවසීය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart