Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05ක තිබූ රුපියල් කෝටි 10ක් වටිනා වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දී ඇත.
අදාළ සොරකම කුරුණෑගල සහ තවත් වී ගබඩා කිහිපයක සිදු වී ඇති බව ඇමැතිවරයා සඳහන් කරයි.
මෙම වී තොග අතුරුදන්වීමට වී අලෙවි මණ්ඩලයේ ප්රධාන කාර්යාලයේ මෙන්ම ප්රාදේශීය කාර්යාලවල සිටින ඇතැම් නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත.
එමෙන්ම අදාළ සොරකම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසට ඇමැතිවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම් දී තිබේ.
ආයතනික මට්ටමින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ද සභාපතිවරයාට දැනුම් දී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart