Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල සෝල්බීච් හෝටලය කඩා ඉවත් කිරීම සහ එහි සේවකයන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී යැයි කියමින් එහි හිමිකරුවන් සහ අගතියට පත් පාර්ශ්වයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකි.
පුද්ගලයන්ට තමන්ට කැමති රැකියාවක නිරත වීමේ අයිතිවාසිකම් අහිමි කිරීම, රට තුළ තමන්ගේ රැකවරණය, නිදහස, රටේ තිබෙන නීතියට යටත්ව කටයුතු කිරීමට ඇති අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම යන කරුණු මුලික කරගනිමින් මෙම නඩු පවරා ඇත.
සෝල්බීච් හෝටලය අනවසර ඉදිකිරීමක් බව ප්‍රකාශ කරමින් පොලිසියේ මෙහෙයවීම මත, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින් අදාළ හෝටලය පසුගිය ජනවාරි මස 01 වැනිදා කඩාදැමිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart