Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙස තමන්ව හඳුන්වාගන්නා පුද්ගලයාගේ මානසික තත්වය පරික්ෂා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව මහින්ද කොඩිතුවක්කු නම් මෙම පුද්ගලයාව අංගොඩ මානසික රෝහලට යොමුකර අදාළ මානසික සෞඛ්‍ය පරීක්ෂණය සිදුකරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
ඊයේ අත්අඩංගුවට ගත මෙම පුද්ගලයාව ජනවාරි 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart