Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ අබිං නිලධාරින් පත් කිරීමටත් අබිං මණ්ඩලයක් පිහිටුවීමටත් අබිං ආනයනයටත් අවසර ලබාදෙන රෙගුලාසි මැතිසබය විසින් සම්මත කර ඇත.
එසේම බලපත්‍ර සහිතව කංසා වගාවට අවසර ලැබන නියෝග ද අනුමත කර තිබේ.
ආයුර්වේද වෛද්‍ය කටයුතු සඳහා අබිං සහ කංසා යොදාගැනෙන අතර කංසා අපනයනයටද මෙම රෙගුලාසි මගින් අවසර ලබා දී තිබේ.
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආයුර්වේද සංග්‍රහය නැමති රෙගුලාසි මාලාව අනුව කංසා සහ අබිං ඇතුළු තවත් ද්‍රව්‍ය ගණනාවක් සම්බන්ධ කටයුතු නියාමනයට හා පාලනයට අවශ්‍ය විධිවිධාන පනවා ඇත.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart