Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සහ තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමේ හැකියාව පිළිබඳ ඉඟි පළකර ඇත.
ඔහු පැවසුවේ වත්මන් අපේක්ෂකයන් අතරින් හොඳම අපේක්ෂකයා ලෙස තමා ජනාධිපතිවරයා සළකන බවයි.
ඊයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේදී තමන් සමඟ කතාබහ කළ බවයි.
එහෙත් සාකච්ඡා කළ තොරතුරු හෙළිකිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
ජනමාධ්‍යවේදීන් අමතමින් විග්නේෂ්වරන් කියාසිටියේ වත්මන් නායකයන් අතරින් දෙමළ ජනතාව සමඟ කටයුතු කළ හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් බවයි.
ජනාධිපතිවරයාගේ කතාව අතරතුර ප්‍රධාන විපක්ෂයවන සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවෙන් පිටව යෑම ගැනද විග්නේෂ්වරන් විවේචනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart