Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා ආසියානු අන්තර්ජාල සන්ධානය(Asia Internet Coalition) විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව අදහස් දක්වන මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසන්නේ, තම කණ්ඩායම ඉදිරිපත් කර ඇති යෝජනා අධ්‍යයනය කරමින් සිටින බවයි.
ඔවුන් ඒ පිළිබඳව නිසි අධ්‍යයනයකින් පසු හැකිතාක් එකඟවිය හැකි කරුණු සම්බන්ධයෙන් සලකා බැලීමට උත්සාහ කරන බව ඇමැතිවරයා ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත.
පනත් කෙටුම්පත මේ මස අගදී විවාදයට ගෙන නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ලැයිස්තුගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart