February 8, 2024

ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයට අනුව මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ඇත.

සමාජ මාධ්‍ය වාරණය සහ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දැඩි ලෙස පාලනය කරන බවට චෝදනා එල්ලවූ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසිනි.

ශ්‍රී ලංකා පොලිසිය පවතින්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේය.

42.31%
17.27%
32.76%