Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී හඳුන්වාදුන් ආන්දෝලනාත්මක මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනතේ නව සංශෝධන අද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව වාර්තා වේ.
මෙම නීතිය ක්රියාත්මක වූ වහාම Google, Yahoo, Amazon සහ Meta වැනි තාක්ෂණික සමාගම් සහ අන්තර්ජාතික ප්රජාවේ බලපෑම් මත එය සංශෝධනය කිරීමට රජය මෙලෙස කඩිමුඩියේ පියවර ගෙන ඇති බව පැවැසේ.
තාක්ෂණික සමාගම් පෙන්වාදී ඇතැයි පැවසෙන්නේ, පනත සංශෝධනය නොකළහොත් රටේ ඩිජිටල් ආර්ථිකයට විශාල බලපෑමක් එල්ලවනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart