Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරිණ.
කෙසේවෙතත්, කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගැනීමට නම් වගන්ති 30ක් පමණ එනම්, 3, 5, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 29, 30, 31, 32, 36, 37, 42, 45, 53, 56 යන වගන්ති විශේෂ බහුතරයකින් හෙවත් තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතුවේ.
කෙසේවෙතත්, ශ්‍රෙෂ්ඨාධිකරණය යෝජනා කර ඇති පරිදි 3, 5, 7, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 25, 26, 27, 28, 29, 30, 31, 32, 36, 37, 42, 45, 53, 56 යන වගන්ති පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්නේ නම් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සංශෝධනය කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කර තිබේ.
මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 50ක් ඉදිරිපත් වූ අතර, ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් එම පෙත්සම් විභාගයට ගනු ලැබිණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart