Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අද (11) අලුයම කිරිබත්ගොඩ, ගල්වල හන්දියේදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අලුයම 2:30ට පමණ මුර සංචාරයේ යෙදී සිටි පොලිසිය යතුරුපැදියක් අසල සිටි සැකසහිත පුද්ගලයකු වෙත ළඟාවීමේදී මෙම වෙඩිතැබීම සිදුව ඇත.
සැකකරු පළායෑමට උත්සාහ කළ බව කියන අතර, එහිදී නිලධාරියකු වෙඩි තැබීමට කටයුතු කර ඇත.
තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, පරීක්ෂණ දිගටම සිදුකෙරෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart