April 20, 2025

ඊයේ (19) අලුයම හොරොව්පතාන ප්‍රදේශයේ නිවසින් පිටතට පැමිණි 44 හැවිරිදි පුද්ගලයකු වන අලි ප්‍රහාරයකින් මියගියේය.

හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව වාර්තා විය.