
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ පිහිටි ප්‍රකට සන්නාමයක් සහිත රාත්‍රී සමාජ ශාලාවක් එම නමින් තලවතුගොඩ විවෘත කළ නව සමාජ ශාලාවකට එරෙහිව නඩු පැවරීමට සූදානම් වන බව වාර්තා වේ.
Rhythm and Blues (R&B) නමැති එම රාත්‍රී සමාජ ශාලාව පවසන්නේ, එම නමින්ම තලවතුගොඩදී ආරම්භ කරන බවට වාර්තා වන ‘R&B’ සන්නාමය සහිත රාත්‍රී සමාජ ශාලාව සඳහා ඔවුන්ගේ කිසිඳු ආකාරයක සම්බන්ධයක් නොමැති බවයි.
“අපගේ වෙළඳ නාමය භාවිතා කර සිදුකර ඇති නෛතික උල්ලංඝනයන් හේතුවෙන් අපගේ නීති කණ්ඩායම මේ වන විට මෙම කාරණය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සිටියි” යනුවෙන් Rhythm and Blues නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
වසර 25කට වැඩි කාලයක් තම අනන්‍යතාව සහ පැවැත්ම සාඩම්බරයෙන් පවත්වා ගෙන යන බවත්, තලවතුගොඩ සමාජ ශාලාවක් ආරම්භ කිරීමට කිසිදු සම්බන්ධයක් හෝ අපේක්ෂාවක් නොමැති බවට එහි අනුග්‍රාහකයන්ට සහතික කිරීමට අවශ්‍ය බවත් R&B පවසයි.
සිය සන්නාමය අනුකරණය කිරීමෙන් ඔවුන්ගේ ගුණාත්මක සේවාවන් සඳහා බාධා එල්ල විය හැකි බවත්, දශක ගණනාවක් පුරා පවත්වා ගෙන ආ අව්‍යාජත්වය, උරුමය සහ ප්‍රමිතීන් තවදුරටත් ආරක්ෂා කිරීමට ඔවුන් කැපවී සිටින බවත් Rhythm and Blues පවසා තිබේ.(Colombo Gazette)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart