
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේදී අසාර්ථක වෙඩි තැබීමේ උත්සාහයකින් පසු එක් තුවක්කුකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඉලක්ක කර ඇති බව පොලිසිය පවසයි.
කෙසේවෙතත්, ආයුධය ක්‍රියාත්මක නොවීම නිසා සැකකරුවන්ට වෙඩිතැබීම සිදු කිරීමට නොහැකිවී තිබේ.
වෙඩිතැබීමේ උත්සාහය සම්බන්ධයෙන් එක් තුවක්කුකරුවෙකු ආයුධය සමඟ අත්අඩංගුවට ගත් අතර, අනෙක් පුද්ගලයා පළායෑමට සමත් වූ බව කියනු ලැබේ.
අනෙක් තුවක්කුකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart