Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන් යානා භාවිතයට ගන්නා ඉන්ධන නළයක් පුපුරායෑම හේතුවෙන් කොළොන්නාව තෙල් සංස්ථාවට අයත් මීතොටුමුල්ල අවට ප්රදේශයේ ඉන්ධන කාන්දුවක් සිදුවෙමින් පවතින බව කොලොන්නාව තෙල් සංස්ථාවට අයත් නිමාව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් කීය.
කොළඹ වරායේ සිට ඉන්ධන රැගෙන යන දුම්රිය මාර්ගය අසල ඉන්ධන නළයකට හානිවීමෙන් මෙම තෙල් කාන්දුව සිදුව ඇති බව එම නිලධාරියා කීය.
අද උදෑසන 9.30 ට පමණ ස්ථානීය පරීක්ෂාවට නිලධාරීන් පැමිණි අවස්ථාවේදී එම හානි වූ නළය පිළිබදව නිරීක්ෂණය වී ඇත.
මෙම ඉන්ධන නළය ආශ්රිතව වෝට් 33000 අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් සහ නිවාස කිහිපයක් පිහිටා ඇති බව පැවැසේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart