December 6, 2023

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ආකාරයට නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට අවසර ලැබී ඇත.

ඒ අනුව, නුවරඑළිය තැපැල් කාර්යාලයේ සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් කඩිනමින් සිදුකිරීමට නියමිත බව පැවැසේ.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පවසා ඇත්තේ, පවතින තැපැල් කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන ඒමෙන් පසු ඉදිරි පියවර ගන්නා බවයි.

42.31%
17.27%
32.76%