March 9, 2024

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර බංග්ලාදේශයට එරෙහිව සිල්හෙට් හි පැවැති තුන්වැනි සහ අවසාන T20 තරඟයේදී විශිෂ්ට කඩුලු ත්‍රිත්වයක් සමඟින් ඉතිහාසගත විය.

ඒ අනුව, ඔහු විස්සයි20 කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ශ්‍රී ලංකාවේ පස්වැනියා බවට පත්විය.