Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්ථාන කිහිපයක පැවති සමුපකාර සමිති මැතිවරණවලදී ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය පසුබෑමකට ලක්වීම ප්රශ්න මතු කර තිබේ.
සමගි ජන බලවේගය සහාය දක්වන කණ්ඩායම කැලණිය සමුපකාර සමිතියේ ජය ලබමින් පරිපාලනය සඳහා සාමාජිකයන් 99 දෙනෙකු තේරී පත් වූ අතර, ජාතික ජන බලවේගයේ සහාය දක්වන කණ්ඩායමට පත්කර ගත හැකි වූයේ සාමාජිකයන් 32ක් පමණි.
හම්බන්තොට දිස්ත්රික්කයේ අඟුණකොළපැලැස්ස සමිතියේ ප්රතිඵලය ද එසේම විය.
එහිදී සමගි ජන බලවේගය සහාය දක්වන ස්වාධීන කණ්ඩායමක් ජයග්රහණය කළේ සාමාජිකයන් 143 දෙනෙකු තෝරාපත්කර ගනිමිනි.
එහිදී ජාතික ජන බලවේගයේ සහාය ලබන කණ්ඩායමට ලැබුණේ සාමාජිකයන් 128ක් පමණි.
කෙසේවෙතත්, මහර සමුපකාර සමිතිය ජයග්රහණය කිරීමට සමගි ජන බලවේගය සමත් විය.
එහිදී සාමාජිකයින් 100 දෙනෙකුගෙන් යුත් කමිටුවේ සාමාජිකයන් 89 දෙනෙකු පාලක පක්ෂයේ සහාය දක්වන කණ්ඩායමකින් තේරී පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart